custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

කොවිඩ් පාලනය කරන හැටි ගැන එජාප නායකයාගෙන් රජයට උපදෙසක්

custom_html_banner1
Spread the love

කොරෝනා වසංගත තත්වය පාලනය සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත ලබාදීමට අවසරය දී තිබෙන බවත් අප රටේ දරුවන්ටද එන්නත ලබාදෙන්නේ නම් අවශ්‍ය එන්නත් සංඛ්‍යාව කෝටි තුනේ සිට තුනහමාර දක්වා වැඩිවන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

අද (30) දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකශ කර ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button