custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටම බලන්න ඇඟිලි ගැන ගැන හිටිය, ටික්ටොක් රැජින සෙව්වන්දි නයනතාරා කෝටිපති සැමියාගේ උපන්දිනය සැමරුව හැටි මෙන්න

custom_html_banner1
Spread the love

මේ වෙද්දි සෙව්වන්දි නයනතාරා කිව්වම ඇය ගැන දන්න පිරිස බොහොමයි. ටික්ටොක් වීඩියෝ හරහා ඉතා ජනප්‍රිය වුණ ඇය රංගන ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලෙකින් ජනප්‍රියත්වයට පත්වුණා. ඉතින් සුරූපී රංගන ශිල්පිනියක් වන සෙව්වන්දි නයනතාරා ටෙලිනාට්‍ය මෙන්ම ගීත රූප රචනා හරහා ද දැක ගන්න පුළුවන් වුණා.

පසුව මෑතකදී කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු හා විවාහ වුණ සෙව්වන්දි නයනතාරා පසුව රංගනයෙන් වැඩිපුර දැකගන්න ලැබුණේ නැහැ. ඉතින් සෙව්වන්දි නයනතාරාගේ ආදරණීය සැමියාගේ උපන් දිනය ඊයේ තමයි තිබුණේ . මේ තියෙන්නෙ සෙව්වන්දි තම සැමියා එක්ක ඔහුගේ උපන්දිනය සැමරුමේ ඡායාරූප එකතුවක්. ඇය එහිදී ටික්ටොක් වීඩියෝවක්ද කර තිබුණා.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button