custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දකින අය වශී වෙන තරම් ලස්සන කෙහෙලියගේ පුත් රමිත්ගේ සුරූපී බිරිඳ

custom_html_banner1
Spread the love

ජනමාධ්‍ය අමාත්‍යධුරයෙ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර ආසනය කරමින් තමයි පාර්ලිමේන්තුවට තේරීපත්වුණේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ දවස්වලත් ගොඩක් මාධ්‍ය දකච්චා වල දකින්න ලැබෙනවා. නමුත් අපි දැන් කියන්න යන්නේ මේ ඇමති තුමා ගැන නම් නෙවෙයි. ඔහුගේ පුත්‍රයා ගැන, කෙහෙළිය මහතා වගේම ඔහුගේ පුතත් ලංකාවේ ජනප්‍රිය චරිතයක් කියලා බොහෝ දෙනෙකු දන්නවා ඇති. ඔහු තමයි රමිත් රඹුක්වැල්ල නමුත් ඔහුනම් දේශපාලන වේදිකා වල දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි. දේශපාලනයට එන්න අදහසක් තියනවද කියලත් ඔහු තාම කියලා නැහැ. නමුත් ඔහු ජනප්‍රිය වෙලා තියෙන්නේ වෙනත් පැත්තකින්. ඒ ක්‍රීඩාව පැත්තෙන්, ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. රමිත උපත ලබනේ 1991 වර්ෂයේ සැප්තැම්බර් අටවැනිදා.

ඉතින් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් කතාකරනවානම් ඔහු වමත් පිතිකරුවෙක්. ඒ විතරක් නෙවෙයි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු මේවන විට ජාත්‍යන්තර තරංග ගණනාවකම සෙල්ලම් කරලා තියනවා. අපි ඔහුට රමිත කියලා කිව්වට ඔහු හොඳින් දැන හඳුනන අයනම් රමිතම අමතනවා කියන්නේ රමියා කියලා. ඉතින් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්, දැන් අපි කතාකරන්න යන්නේ ඔබ සැවොම බලාපොරොත්තුවෙන් සිටිය කාරනාව ගැන. ඒ කියන්නේ ඔහුගේ විවහා ජීවිතය ගැන. ඔහු විවහා වෙන්නේ ලස්සනම ලස්සන තරුණියක් එක්ක. ඇය පදිංචිව ඉන්නේ ඇමරිකාවේ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ, ඇය නමින් නටාලි හෙනෙල්. ඉතින් මේ දෙදෙනාට දැන් පුංචි දියනියකුත් ඉන්නවා. ඔන්න ඔය විදියට තමයි රමිත්ගේ ජිවිතයේ අලුත් තොරතුරු. ඉතින් මේ ලස්සන කැදැල්ලේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Source – Kotuwapaththare.com

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button