custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දෙවෙනි ඉනිමේ සහේලි උඩරට මනාලියක් ලෙස මංගල ගමනට ගියේ මෙහෙමයි

custom_html_banner1
Spread the love

ජනප්‍රියත්වය කියන දේ එක ලෙස පවත්වාගනිමින් එක රැයකින් දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ ආදරය ගෞරවය ලබන්න තරම් ඇය පින්වන්ත වෙනවා. ඒ විතරක්ම නෙමෙයි පුංචි තිරයේ ඉදලා සිනමාවටත් ඇයට ඇරයුම් ගලාගෙන එන්න පටන් අරගෙන, කොහොම නමුත් දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සහේලිගේ චරිතය කියලා කියන්නේ ප්‍රේක්ෂකයන් හැමෝම ආදරය කරන චරිතයක්.

ඉතින් සහේලිගේ චරිතයට රංගනයෙන් දායක වන එමාෂා සෙනෙවිරත්න එයාගේ උසස් අධ්‍යාපන සිහිනය ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් ජයගත් කෙනෙක්. එමාෂා NSBM විශ්ව විද්‍යාලය තුලින් අයර්ලන්තයේ යුනිවර්සිටි කොලේජ් ඩබ්ලින් විසින් පිරිනමන ලද බැජල් ඔෆ් සයන්ස් ඉන් මැනේජ්මන්ට් හොනස්ට් ඩිග්‍රි එක සාර්ථකව නිමා කරලා තියනවා. එහිදී එමාෂා එම උපාධිය හොදින් අවසන් කර ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගෙන තියනවා. ඒ වගේම එමාෂා දැන් එයාගේ පශ්චාත් උපදියත් පටන් අරගෙන තියනවලු, ඇය පශ්චාත් උපාධිය විදිහට කරන්න තෝරාගෙන තියෙන්නේ ව්‍යාපාර පරිපාලනය. ඒ වගේම එමාෂා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, සිමා ඉගෙන ගන්නවා කියලත් අපිට දැන ගන්න ලැබුණා. ඒ වගේම ඇය සන්නාම තානාපතිවරියක් ලෙසද කටයුතු කරනවා. ඒ රටේ ප්‍රධාන සන්නාමයන් සමඟ, ඒ තමයි ලිය කොස්මටික්ස් ආයතනය වගේම සික්ස් පැක් ක්ලෝතින් ආයතනය.

ඉතින් මේ රටක් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පියා පසුගිය දවසක උඩරට මනාලියක්ව සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මෙයට දිනුක කියන නිරූපණ ශිල්පියාවත් සම්බන්ධ කරගෙන තිබුණා. ඉතින් මේ දෙපලව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගේ තිබුනේ Studio Shutter ආයතනය විසින්. ඉතින් පහුගිය දවසක එමාෂා ඉතාමත්ම අපුරුවට උඩරට මනාලියක්ව සැරසිලා කරපු අපූරු ෆොටෝ ශූට් එක සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

Source – Kotuwepaththare

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button