custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කුසල් මෙන්ඩිස්ට දුකක් ඉතිරි කරමින් ජනප්‍රිය නිලි ගයත්‍රී කඩවසම් තරුණයෙක් සමග

custom_html_banner1
Spread the love

ගයත්‍රී ඩයස් කියන්නේ දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් දිනෙන් දින සුරූපී වන පෙනුමෙන් වයසට නොයන තැනැත්තියක් කියන එක නිවැරදී. ඉතින් ඒ වගේම ඇය ගැන එක එක කාලෙට එක එක විදියේ තොරතුරු හා කටකතා දැනගන්නට ලැබෙන අතරම ඇය නිතර සමාජ මාධ්‍ය අතරත් කතාබහට ලක්වෙන කෙනෙක්.

දක්ශ රංගන ශිල්පිනියකට අමතරව ඇය ඉතාමත් දක්ශ නිරූපන ශිල්පිනියක් වගේම ඉතාමත් ප්‍රසිද්ද රූපලාවන්‍ය ශිල්පිනියක්ද වනවා. මීට අමතරව ඇය දක්ශ ව්‍යාපාරිකාවක් වශයෙන්ද කටයුතු කරනවා. ඇය සතුව රූපලාවන්‍ය ආයතනයක්ද පවතිනවා.

ඉතින් අද අපිට සමාජ මාද්‍ය වල හුවමාරු වෙනවා දැකගන්නට ලැබුනා ගයත්‍රි ඩයස් හා තරුණයෙකුගේ ඡායාරූප කිහිපයක්.

ඒ ජායාරූප වගේම ගයාත්‍රීගේ සුන්දර ජායාරූප පෙළක්ද ඔබට පහළින් බලන්න පුලුවන්.

Courtesy – Foxmedia 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button