custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත නිකුත් කෙරේ

custom_html_banner1
Spread the love

2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත සහ ඊට අදාළ උපදෙස් මාලාව නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් අදාළ අයැදුම්පත සහ උපදෙස් මාලාව බාගත කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button