custom_html_banner1
දේශීය පුවත්

නුවරඑළිය ගාමන්ට් ෆැක්ට්‍රියක 149කට කොවිඩ්

custom_html_banner1
Spread the love

නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 149දෙනෙකු වාර්තා වී තිබේ

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button