custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

දිගු දෑසින් දුටු දම්සාරී නොහොත් ශෙරිල් ඩෙකර් සැමියා රුවන් සමග ගෙවන සුපිරි ජීවිතය

custom_html_banner1
Spread the love

රොමේශ් ගේ දම්සාරී වීඩියෝවෙන් කල එලි බැස්ස ශෙරිල් විවාහ වෙලා ඉන්නේ සිංහාවලෝකනය චිත්‍රපටයේ මතකද හැන්දෑවේ ගීතය තුලින් ප්‍රේක්ශකයන් අතරට ආව ගායක රුවන් හෙට්ටිආරච්චිවයි. හෙමින් හෙමින් මේ මේ තාක් ආව දුරනම් සුලුපටු නෑ කියල තමයි දෙන්නම කියන්නේ.

රුවන්ගේ නොදැක ඉන්න බෑ ගීතය ශෙරිල්ගේ හිතට තදින් වැදී තිබූ අතර එවැනි ගීතයක් කිරීමට හේතු විමසමින් කරගෙන ගිය සංවාදයක ප්‍රතිපලයක් ලෙස ඔවුන් මුලින් හොඳ මිතුරන් බවටද, පසුව පෙම්වතුන් බවටද පත් වුනාලු.

කොහොම නමුත් දෙදෙනාම එකතු වී සංගීත ලොවේ සාර්ථක ගමනක් මේ වනවිට යමින් සිටින අතර රුවන්නම් කියන්නේ ශෙරිල් වැනි බිරිඳක් තමන්ට ලැබුන නිස තමන් මේ තරම් සාර්තක වූ බවයි.

ඉතින් ඔයාලගේ ආදරේ දිනාගත් ශෙරිල්ගේත් රුවන්ගේත් ආදරණීය පවුල් ජීවිතයේ ජායාරූප පෙළක් ඔබට ගෙන එන්නට අපි සූදානම්. ජායාරූප සියල්ලම පහළින් බලන්න පුලුවන්.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button