custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රවීන් අයියා එයාට දැනෙන්න ආදරේ කරන්න කියනවා, මං ඒක හරියට කලා – රටම වසඟ කළ නෙත්මි කියන කතාව

custom_html_banner1
Spread the love

2019 රූපවාහිනි අවුරුදු කුමරිය ලෙස අභිශේක ලැබීමට වාසනා වන්ත වූ සුරූපිණිය තමයි නෙත්මි රොශෙල්. ඒ විදියට හදුන්වලා දුන්නොත්නම් ඔබ මේ කවුල කියලා හිතන්න ඉඩ තියෙන්වා. ඒත් මම කිව්වොත් දෙවෙනි ඉනිමේ ආක්ශා කියලා ඔබ එක පාරම ඇයව අඳුන ගනියි. මේ දවස්වලනම් දෙවෙනි ඉනිමත්, රවනා සීසන් 3 ත්, ආදරණීය ප්‍රාර්තනා සිනමාපටයෙත් රූගත කිරීම් එක්ක ඇය තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා.

ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවනි වසර කලමණාකරණ උපාධියක් හදාරන ඇය අක්ශා වගේ නපුරු චරිතයක්නම් නෙමේ කියලා තමා ඇය කියන්නේ.

ආක්ශාගේ චරිතය කෙතරම් සර්තකව කර ඇත්දැයි ඇයට හොඳටම තේරුනේ ඇය කියන විදියට “දවසක් අංකල් කෙනෙක් හම්බෙලා කිව්වා ඔයාගේ නපුරුකම් කොච්චරද කියනවනම් මට මගේ ටීවී එක පොලේ ගහන්න හිතනව, ඇත්තමයි සල්ලි තිබ්බනම් තව එකක් ගන්න මං ඔන්න ඕක පොලේගහලා දානවා කියලා.

එදා තමා මං කොච්චර ඒක හොඳට කලාද කියල තේරුණේ.” ඇගේ රංගනයේදී රවීන් ලොකු සහයෝගයක් දෙනව කියලා තමා ඇය කියන්නේ. නපුරුකම වගේම ආදර ජවනිකාත් එයාට දැනෙන්න කරන්න කියලා එයා නිතරම කියනව. අපිට දැනුනොත් තමයි ප්‍රේක්ශකයන්ටත් අපිව දැනෙන්නේ කියලා ඔහු නිතරම කියනව කියලා තමා ඇය කියන්නේ.

Courtesy-FoxMedia 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button