custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

එකපාරක් වැරදුනාට හැමදාම එහෙම වෙන්නේ නෑ – පළමු විවාහයෙන් වෙන් වූණු අවන්ත දෙවන බිරිඳත් සමග දැන් ගෙවන ජීවිතේ

custom_html_banner1
Spread the love

දෙවෙනි ඉනිමේ අවනත කියන්නේ හැමෝම දන්නා චරිතයක්. “අවන්ත” ගේ චරිතය හරහා ජනප්‍රිය වෙන්න කලින් ප්‍රේක්ශකයන් අතරට ගියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහායි ඩ්‍රීම් ස්ටාර් සීසන් 03 හි ජයග්‍රහකයා වු කේශාන් ඉන් පසුව “පිපෙන මල්” ටෙලි නාටයට රංගනයෙන් දායක වෙනවා. නමුත් කේශාන් රැල්ලක් විදියට ආදරය හා ජනපියත්ව ලබාගෙන පේක්ශකයන් අතරට යන්නේ දෙවනි ඉනිම හරහායි.

ගායනයෙන් රංගනයට පිවිසුන ඔහු දැන් පේක්ශකයන් අතරට ගිහින් තියෙන්නේ ගායනයට වඩා රංගනයෙනුයිප්‍රේක්ෂක හදවත් වල ලැගුම් අරන් ඉන්න අවන්ත හෙවත් කේශාන් ශශින්ද්‍ර මේ වනවිට විවාහකයෙක්. ප්රේම සම්බන්දෙකින් ඇතිවූ ඔහුගේ පළමු විවාහය ඔහුට අහිමි වෙලා තියෙනවා. ඔහු දැන් ඉන්නේ තම දෙවෙනි බිරිය වන මධූ රණසිංහ සමගයි.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

 

14

 

15

 

16

 

17

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button