custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දුකට, සැපට ඉන්න යාළුවෝ එක්ක එකතු වෙලා සමරපු රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂිගේ උපන් දින Surprise එක

custom_html_banner1
Spread the love

පුංචි තිරයේ දඟකාර කටකාර චරිතයක් වුණු ලෝචනා ඉමාෂි පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණා. ඇයගේ සමීපතමයන් පිරිසක් විසින් ඇයව Surprise කරන්න අමතක කරලා තිබුණෙත් නෑ.

කොහොම වුණත් ඒ ගැන අපි ඔබට එහි තොරතුරු ඡායාරූප කිහිපයක් සමගින්ම ගෙන ආවා. ලෝචනා නැවතත් සටහනක් තබමින් අලුත්ම ඡායාරූඵ කිහිපයක් ඇයගේ මුහුණුපොතට මේ විදිහට එකතු කරලා තිබුණා.

To my loving friends,
First of all thank you so much for surprising me for my birthday. We have been friends for many years loving and supporting each other. Let’s continue to be the same. Let’s continue to do those crazy things. Love you guys to the moon and back .

 

01

02

custom_html_banner1

03

04

05

06

07

08

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button