custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සමිතා මුදුන්කොටුව අලුතින්ම ගහපු ටැටූ එකේ කවුරුත් නොදන්න අදහාගන්න බැරි කතාව මෙන්න

custom_html_banner1
Spread the love

අපේ රටේ කළා ක්ෂේත්‍රයට වගේම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන දක්ෂ ආදරණීය ගීත කෝකිලාවියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. නමුත් ඇයගේ ගායනයටත් වඩා පහුගිය දිනවල ඇය ගැන බොහෝ සෙයින් කතා බහට ලක්වුනේ ඇය විවාහ වීමත් සමඟයි. කොහොම නමුත් මේ දෙන්නා පහුගිය දවසක ඔවුන්ගේ ආදරණීය පළමු විවාහ සංවත්සරය ඉතාමත්ම උත්කර්ශමත් අන්දමින් සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ විවාහය ගැන ආන්දෝලනාත්මක කතා මැවුනත් තවමත් තමන්ගේ ආදරණීය සැමියා චිරන්ත සමඟින් බොහෝ සෙනෙහසින් කල් ගෙවන සමිතා මුදුන්කොටුව පහුගිය දිනයක තමන්ගේ ආදරණීය සැමියා චිරන්තත් සමඟින් ටැටූ එකක්, එහෙමත් නැත්නම් පච්චයක් ඇගේ කොටාගෙන තිබුණා.

ඉතින් මේ විදිහට ටැටූ එකක් හරහා ඇය කොටාගෙන තිබුණු අපූරු සැගවුණු පණිවිඩය තමයි අපි මේ ඔබට කියන්න හදන්නේ. ඇය මුලින්ම ටැටූ එකේ කොටාගෙන තිබුනේ කවින්දියා, ෂේන් සහ චිරන්ත කියන නම් තුනයි. ඊට අමතරව සමිතාගේ සැමියා චිරන්තත් ටැටූ විලාසිතාවක් තමන්ගේ අතේ කොටාගෙන තියනවත් දැක ගන්න ලැබුණා. කොහොම නමුත් මේ විදිහට නම් කොටා ගන්න තරම් සමිතාගේ ජීවිතයට මේ තුන් දෙනා නැතුවම බැරි තුන් දෙනෙක් බවට පත්වෙලා තියනවා කියලා තමයි ඕනෑම කෙනෙකුට හිතෙන්නේ. කොහොම නමුත් ඔවුන්ගේ ඒ ආදරෙන් ගෙවන සුන්දර විවාහ ජීවිතයට අපිත් අපේ සුබ පැතුම් එකතු කරන ගමන් ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button