custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ජෝ බයින්ඩ්න්ගෙන් ඩොලර් ට්‍රිලියන 6ක දැවැන්ත අයවැයක් – ඇමරිකාවේ සිටින ධනවතුන්ගේ බදු වැඩි කිරීමේ යෝජනාවක් ද ඇතුළත්

custom_html_banner1
Spread the love

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය පළමු වාර්ෂික අයවැය නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 6ක අයවැය සැලැස්මක් වන බවත් එම අයවැයට ඇමරිකාවේ සිටින ධනවතුන්ගේ බදු වැඩි කිරීමේ යෝජනාවක් ද ඇතුළත් කර ඇති බවය.

එමෙන් ම, නව සමාජ වැඩසටහන් සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට හැකි වන අයුරින් ආයෝජනයක් ද ඊට ඇතුළත් කර ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සඳහා කොංග්‍රසයේ අවසරය හිමි විය යුතු බවය.

ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ඔහුගේ අයවැය, ඇමරිකානු ජනතාව සඳහා සෘජුව ම අයෝජන කරන බවත් ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දිගු කාලීන මූල්‍ය සෞඛ්‍යය වැඩි දියුණු කරන බවත් යි.

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button