custom_html_banner1
ක්‍රීඩා පුවත්දේශීය පුවත්

ඔස්ට්‍රේලියාවේ බස් රියදුරන් ලෙස වැඩ කරන ලංකාවේ ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෝ

custom_html_banner1
Spread the love

රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු වන සුරාජ් රන්දිව් හා චින්තක ජයසිංහ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ බස් රියදුරන් ලෙස සේවය කරන බව වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා ප්‍රංශ සමාගමකට අනුයුක්තව සේවය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

සුරාජ් රන්දිව් 2011 වසරේ දී ඉන්දියාව සමග පැවති ලෝක කුසලාන අවසන් තරඟයට ලංකව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වනවා.

අද ඔවුන් දෙදෙනා මෙල්බන් නගරයේ, ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ද ක්‍රීඩාකරමින් සිටින බව වාර්තාවේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button