custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පළා ගිය කොවිඩ් රෝගියෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි

custom_html_banner1
Spread the love

බොරැල්ල පොලිස් වසමේ අංක 63/17 මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචි, කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සංගීත් ධනුෂ්ක දාබරේ නැමති 28 හැවිරිදි අදාළ පුද්ගලයා, මැයි 26 වන දින සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (මැයි 28) දින බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට ද නොදන්නවා ඔහු නිවසින් පිටව ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් පහතින් දැක්වේ.

ස්ථානාධිපති බොරැල්ල – 071 8 591 587 / පොලිස් ස්ථානය බොරැල්ල – 011 2 694 019

තාරක සම්මාන්
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button