custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මීටත් වඩා සංවර චාම් කෙල්ලෙක් නම් මේ ලෝකෙම නෑ – සංවර චාම් බවේ සලකුණ සුරූපි කෞෂි

custom_html_banner1
Spread the love

කෞශි පෙරේරා කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් කියලා හැමදෙනාම දන්නවා ඇති. ඒ වගේම කෞෂි කියන්නෙ සමාජ මාධ්‍ය තුලගොඩක් කතා බහට ලක් වෙන සහ විවිධ පුවත් මවන චරිතයක්. ඇයගේ තිබෙන වෙනස්ම විදියේ ලස්සනක් නිසා බොහෝ දෙනා අතර කැපී පෙනෙන ලෙස ඇය සිටිනවා.

ඒ වගේම තමයි ඇය Future fashion faces world mini gala 2021 කියන මෙම තරගාවලියෙහි Art costume සහ elegance යන ඉසව් දෙක ඇය ජයග්‍රනණය කරලා තියෙන්නවා. එම අස්වස්තාවේ ලබාගත් චායාරූප පෙලක්ද ඇය විසින් පල කරලා තිබුනා. කෙසේ නමුත් කෞශි කියලා කියන්නෙත් ගොඩක් පුවත් මවන චරිතයක් නිසා ඇය ගැනත් කාලෙන් කාලෙට විවිධ වූ දේවල් කතාබහට ලක් වෙනවා. කොහොම හරි ඇය පුවත්පත් සාකච්චාවකට එක වෙමින් නම් කියලා තිබුනේ මේ වගේ කතාවක්.

මම පොලවේ පයගහලා ජිවත් වෙන කෙනෙක්, ඒ වගේම කවුරු මොනවගේ මද ගැහුවත් ඒවාට සැලෙන්නේ නැතිව ඉදිරියට යනවා කියලයි ඇය කියන්නේ.

කෞශිගේ පවුලේ අය පිළිබඳව කියනවා නම් ඇයගේ පවුලේ සාමාජිකයින් වෙන්නේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. ඒ වගේම ඇය 2019 මිස් ටින් ශ්‍රී ලංකා ජාතික තරඟාවලියේ තුන් වෙනිස්ථානය දිනා ගත්තා. තුර්කියේ තිබුණු පැජන්ට් තරඟයේදී ඇයට තිබිලා තියෙන්නේ අපේ සංස්කෘතිය විදහාපාන ඇඳුම් අදින්න.

බතික් ඇඳුම් පවා ඇඳලා ලෝකයට අපේ අනන්‍යතාවය පෙන්නුවා කියලා ඇය කියලා තියනවා. හෂාන් පන්නිල ඡායාරූප ශිල්පියා එක්ක කරපු ඡායාරූප ඇල්බමයක් එක්ක තමයි මුලින්ම කෞශි ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. ඒ වුනත් නිරුපනය කියන්නේ ඇයගේ වෘත්තීය නෙවෙයිලු. ඇය පෞද්ගලික ව්‍යාපාරයක් කරනවලු. ඉදිරියේදී ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන ඉස්සරහට යන එක තමයි බලාපොරොත්තුව කියලා ඇය කියනවා.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

 

41

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button