custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටම ලොකු මහන්සියකින් හොයපු සමිතාගේ ටැටූ එකේ තිබුණු නම් List එක, ඇගේ ලාබාල ටික්ටොක් සැමියා හෙළිකරයි

custom_html_banner1
Spread the love

සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ සංගීත ක්ෂෙත්‍රය තුළ අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ, චිරන්ත ගුණවර්ධන කියන ටික් ටොක් හරහා ප්‍රසිද්ධ වුනු තරුණයෙක් සමඟයි.

ඉතින් සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ ඡායාරූප පළ කරන චිරන්ත, පසුගිය දවසක සමිතාගේ පරණ ටැටූ එකක් ආයෙම ඡායාරූප ගත කරලා තිබුණා.

ශේන්.. කාවින්ද්‍යා.. චිරන්ත.. කියන නම් ටික තමයි ඒ ටැටූ එකේ පේන්න තියෙන්නේ.

ඒවායේ ඡායාරූප කිහිපයක් සහ සමිතා චිරන්ත පුංචි කැදැල්ලේ ආදරණීය ජායාරූප පෙළක් පහතින් බලන්න පුලුවන්.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button