custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

The Voice Teen හරහා ඉතා ජනප්‍රිය වූ ආදිත්‍යා වැලිවත්ත මනාලියක් වෙයි

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉතාම ජනප්‍රිය ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් නියෝජනය කරන සිරස රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුන ද වොයිස් ටීන් කියලා කියන්නේ කාගේත් දැඩි කතා බහට ලක්වෙන රියැලිටි වැඩසටහනක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහනට ඉදිරිපත් වෙලා කාගේත් අවදානයට වගේම කතා බහට ලක්වුන ගායන තරඟකාරියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පහුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුල ඇය ගැන බොහෝ දෙනෙක් කතා බහ කළා.

ඉතින් මේ විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වුණු ආදිත්‍යා වැලිවත්ත පහුගිය දවසක බටහිර පන්නයේ මනාලියක්ව සැරසිලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙන අයුරින් ඇයව මේ තරම් ලස්සනට හැඩ ගැන්වීම් කරලා තිබුනේ දිලුක්ෂි නාරංගොඩ රූපලාවන්‍ය ශිල්පිනිය විසින්. ඉතින් ඒ වගේම තමයි මේ තරම් සුන්දරව ඇයව පෙනෙන ආකාරයෙන් කැමරා කාචයට ඇයව හසුකරගෙන තිබුනේ ලහිරු ලෙව්කේ බණ්ඩාර ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්.

ඉතින් මේ හැමෝගෙම දායකත්වක් ඇතිව ආදිත්‍යා වැලිවත්තට අපූරු වෙස්ටන් වෙඩින් ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා. ඉතින් මේ තාක් කවුරුත් දැකල තිබුනේ නැති ආදිත්‍යාගේ වෙඩින් ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button