custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කොල්ලන්ව වශී කරලා දියවන්නාවට ගිය තරුණයින්ගේ සිහින රැජින ගීතා දැන් ගෙවන සුපිරි ජීවිතේ

custom_html_banner1
Spread the love

ලංකාවේ ජනප්‍රියම තරුවක්. ඒ වගේම ඇය රූප රාජිනියක ලෙසත් කිරුළු පැළඳ තිබෙනවා.අනතුරුව 1975 වසරේ සිට ගීතා කුමාරසිංහ මහත්මිය රංගන ශිල්පිනියක මෙන්ම නිෂ්පාදිකාවක්ද වශයෙන් කටයුතු කරනවා.

ඉතා ජනප්‍රිය චිත්‍රපට පනහකට අධික ප්‍රමාණයකට ඇය සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය 2015 වසරේදී පාර්ලිමේන්තූ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වෙනවා. ගීතා කුමාරසිංහ මහත්මිය 70, 80,90 දශකවල තරුණ පරපුරේ සිහින කුමරිය වීමට තරම් ඇය එතරම් සුන්දර වූවාය. දැන් නම් ටිකක් වයසට ගියත් ඇයගේ සුන්දර බවේ අඩුවක් දකින්න නම් නැහැ.

දැනටත් තාරුණ්‍යය වශීකරගත හැකි පෙනුමක් ඇයට තිබෙනවා. එලෙස සුන්දර වූ ගීතා කුමාරසිංහගේ ලස්සන ජායාරූප පෙළක් අපි අද ඔබට ගෙන එන්නට හිතුවා. ඒ ජායාරූප පෙළ ඔබට පහළින් බලන්න පුලුවන්.

Courtesy – Foxmedia.me

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button