custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හින්දි නිලියකටත් වඩා ලස්සන ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය සුරූපි ශෙහානි

custom_html_banner1
Spread the love

ෂෙහානි විජේතුංග කියන්නේ නිලියක් සහ නිරුපිකාවක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත යුවතියක්. ඒ වගේම ඇය සිරස ටීවී නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. 1991 උපත ලද ඇය කඩවත පදින්චිකාරිනියක් වන අතර සපුගස්කන්ද විශාකා බාලිකා විදුහලේ ඉගනුම ලැබුවා. කාලයක් නිහඩව සිටි ඇය නැවතත් කතා බහට ලක් වෙන්න අරන්.

ඇය විවාහ වෙලා ඉන්නේ දක්ෂ තරුණ මිනින්දොරුවෙක් වන බර්නාඩ් ලුෂන් සමග. ඔහු ඇගේ පාසල් පෙම්වතා වුනු එකත් විශීශයක්. ඔහු ඔස්ට්‍රේලියාවේ සිය රැකියාවකරන නිසා ෂෙහානිත් විවාහයෙන් පස්සේ ඔහු සමග එහි පදිංචියට ගිහින්. ෂෙහානි කියන්නේ මේ ඇගේ ජීවිතේ ලස්සනම කාලය කියලයි.

අම්මා තාත්තා මල්ලි මතක් වෙන වෙලාවට දැනෙන තනිකම පාළුව දුක ඇරුනම සැමියා කිසිම දුකක් අඩුවක් නොදී ආදරෙන් බලා ගන්නවා කියල තමයි ඇය කියන්නේ.

පහළ තියෙන්නේ ඇගේ ලස්සන ජායාරුප එකතුවක්.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button