custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

පුංචි දෝණි අමල් අයියා වගේ, ශිරෝෂි කියූ වෙනස්ම කතාව රටේම අවධානයට

custom_html_banner1
Spread the love

ශිරෝෂි කියන්නේ කවුද කියලා ගොඩක් අය අද වෙද්දී නම් හඳුනවා. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ආකර්ෂණය දිනාගත් චරිතයක් තමයි ශිරෝෂි කියන්නේ. රංගනයෙන් පමණක් නොවෙයි නර්තනයෙන් පවා ඉදිරියට පැමිණි ඇය මේ දිනවල ඉස්කෝලේ බස් එක ටෙලි කතාවේ රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

ඇය දැන් අම්මා කෙනෙක්. ඉතින් අපි හිතුවා ඇයගේ ජිවිතේ ගැන අලුත්ම ථොරථූ ටිකක් ඇයගෙන්ම අහලා බලන්න. ඉතින් ඇය අපිත් එක්ක කිවේ මෙන්න මේ වගේ කතාවක්. මේ දිනවල් ගොඩක් කාලය කැප කරන්නේ දුව වෙනුවෙන්. දුවගේ නම තමයි මොරිෂා අමාශි පෙරේරා. එයට දැන් අවුරුද්දයි මාස දෙකයි. දැන් ඉතින් එයාගේ දාග කාලේ තමයි. එයාගේ දඟ වැඩ හුරතල් වැඩ බල බල මම එයත් එක්ක ඉන්නවා.

කියන්න ඕනේ මුලින්නම් මන් ආසාවෙන් හිටියේ පුතෙක්ට. දැන්නම් හිතෙනවා දුවෙක් හොඳයි කියලා. පුතාලනම් අම්මලත් එක්ක හුරතල් වෙන්නේ පොඩි කාලේ විතරයි. හැබැයි කෙල්ලෝ එහෙම නැහැ. හැමදාමත් එයාලගේ හුරතලේ අඩු වෙන්නේ නැහැ. කසාදයක් බැන්ද කලෙකත් කෙල්ලෙක්ට අම්මා ඕනේ වෙනවා.

ගොඩක් දෙනෙක් දුවෙක් වුනත් දෝනි අමල් වගේ කියලා. හරියට අමල්ගේ පොඩි කාලේ වගේ කියලා. එක්කෙන් දෙන්නෙක් වගේ තමයි දෝනි අම්මා වගේ කිවේ. ඒ වෙලාවට නම් හිතේ පොඩි දුකක් තියනවා. හැමදේම මම දුව වෙනුවෙන් කරලත් දුව මන් වගේ නෑ කියාදී ඔද්දක් දුකයි. දුව අමල් වගේ කියද්දී නම් අමතල ගොඩක් සතුටුයි.

දුවත් අමල් වෙනුවෙන් ඉතින් පන ඇරලා. හරිම ආදරෙන් තමයි ඉන්නේ. සිංදුවක් ඇහෙද්දී එක විදිහකට ඉන්නේ නැහැ. ඩාන්ස් කරනවා. තාලෙට සිංදු කියනවා. දැනටනම් පේන විදිහට එයා ගායනයට ගොඩක් ලැදී වගේ. අමල් දොනිගෙන් ඒ වගේ වැඩ දකිද්දී ගොඩක් සතුටු වෙනවා. දෝනිට මම නම් ලොකුවෙද්දී කිසිම දෙකට නිතී දන්නේ නෑ.

එයාට ඕන පැත්තකින් ඉදිරියට යන්න අවස්ථව ලබාදෙනවා. අමලුත් ඒ වෙද්නුවෙන් මග පෙන්වයි. එයා එයාගේ වැඩත් එක්ක දුව වෙනුවෙන් කට්ට කන්න මන් බල කරන්නේ නැහැ. එයාට දෙපැත්තක් බලන්න තියනවා. කොහොම නමුත් ඉතින් අපි හැමෝම දන්නා දෙයක් තමයි දරුවෝ වෙනුවෙන් තාත්තලට වඩා මහන්සි වෙන්නේ අම්මලානේ.

අමල් මම රංගනයට එනවට නම් ටිකක් විතර අකමැතියි. ඉතින් අපි හැමෝම ආදරේ කරන මේ සුරූපී චරිතයක් වූ ශිරෝශිගේ ලස්සන ජායාරූප පෙළක් ඔයාලට ගෙන එන්නයි මේ සුදානම් වෙන්නේ.

custom_html_banner1

Courtesy – Rssfacts 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button