custom_html_banner1
ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්

ඩිල්ෂාන්ගේ නවීන ගෙයක් අලෙවි කරයි

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

නව නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් ඩිල්ෂාන් මෙම නිවස අලෙවි කර ඇති අතර එය අලෙවි කළ මිල ගණන් වාර්තා නොවේ.

ඩිල්ෂාන් හා ඔහුගේ පවුල මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචි සිටියි.

Source – Ada.lk

 

custom_html_banner1

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button