custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සොරකම් කළ ත්‍රි රෝද රැසක් රත්නපුරෙන් හසුවේ – ත්‍රි රෝද නැතිවු අයට විශේෂ දැනුම් දීමක්

custom_html_banner1
Spread the love

රත්නපුර ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් සොරකම් කළ ත්‍රි රෝද රථ 13ක් නැවත විකිණීමේ ජාවාරමක් සිදු කළ 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින්ට රත්නපුර පොලිසියට පැමිණෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා

Source – Liveat8.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button