custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ෆ්‍රෑන්ක් බිලියන ගණනක් ස්විස් ගිණුම්වල දාපු ලංකාවේ 40 දෙනා කවුද?

custom_html_banner1
Spread the love

ස්විස් ප‍්‍රෑන්ක් බිලියන ගණනක් ඇති මෙරට පවුල් 40කගේ තොරතුරු සහ එම මුදල් ගැන තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබා දෙන ලෙස රජය විසින් ඉල්ලීමක් කොට ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

නමුත් එම තොරතුරු ලබාදීම ස්විස් රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. මෙම මුදල් කළු සල්ලි යැයි හැඳින්වේ. ස්විස් නීතිය මත මුදල් තැන්පත්කරන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තහනම්ය.

Source – Noizetv.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button