custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

දුම්රිය ධාවනය නොවන නිසා පීලි මලකඩ කයි

custom_html_banner1
Spread the love

සංචරණ සිමා පැනවීමත් සමග දුම්රිය ධාවනය සම්පුර්නයෙන්ම අත්හිවිම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ රේල්පීලි මතුපිට මළ බැදී තිබේ.

මළකඩ බැඳම නිසා දුම්රිය පීලි මතුපිට දැඩි දුර්වර්ණ වී ඇත. සාමාන්‍යය පරිද දුම්රිය ධාවනය විට රේල්පීලි මතුපිට දිලිසෙන ස්වරුපයක් ගනී. මෙම මස 21 වැනිදා සිටි දුම්රිය ධාවනය සම්පුර්ණයෙන්ම ඇණහිටියේය.

Source – Noizetv.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button