custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මහා ඛේදවාචකයක් අතලග – මාලුවන්ගේ කරමල් වල දැනටමත් ප්ලාස්ටික් – ඇල්ලීම තහනම් කර ඇති නිසා මාළු අනුභව කිරීම ගැන බියක් ඇති කරගත නොයුතුයි (VIDEO)

custom_html_banner1
Spread the love

Xpress Pearl නැව තුල තිබී විනාශ වූ බහාලුම් තුල තිබුණු ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක හදන්න ගන්න පොලිතීන් කැට(Low Density Polyethylene)(අඩු ඝනත්ව පොලිතීන්) ඒ වගේම මධ්‍යම ඝනත්ව / වැඩි ඝනත්ව පොලිතීන් කැට වර්ගයකින් සමහරක් මාලුවකුගේ කරමල්වල තිබුණු ආකාරය අපට නිරීක්ෂණය වුණා.

කෙසේ නමුත් මෙම ප්‍රදේශයේ මාලු ඇල්ලීම තහනම් කර ඇති නිසා මාළු අනුභව කිරීම ගැන බියක් ඇති කරගත නොයුතු බවයි විශේෂඥයන් පවසන්නේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button