custom_html_banner1
දේශීය පුවත්

නිරෝධායන නීති කැලේ: රිෂාඩ්ගේ පුත්තලම නගරාධිපතිගේ අවමගුලට දහස් ගණනක්

custom_html_banner1
Spread the love

හදිසි අ’න තුරකින් අභා’ වප්‍රාප්ත වූ පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතාගේ අවසන් කටයුතු සදහා නිරෝධායන නීති නොතකමින් දහස් ගණනක් සහභාගී වී සිටි ආකාරය දැක ගත හැකි විය.

පසුගියදා වනාතවිල්ලුවේදී සිදුවූ අන;තු’රකින් ඒ මහතා මරණයට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ රියැදුරු ඇතුළු තිදෙනෙක්ද අත්අ’ඩං’ගුවට පත්විය.

බායිස් මහතා රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂ සාමාජිකයෙකි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button