custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

මාතර තරුණියන්ගේ ක්‍රෂ් එක පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ, කවුරුවත් නොදුටු සුන්දර බිරිඳ

custom_html_banner1
Spread the love

පසුගිය 2020 මහ මැතිවරණයේදී නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ නිපුණ රණවක මනාප 131,010 ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.

කෙසේ නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ අඩුම ක්‍රියාකාරීත්වය සහිත මන්ත්‍රීවරු පස් දෙනා අතරට මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නිපුණ රණවක මහතා ඇතුලත්වී තිබේ.

2020 අගෝස්තු – 2021 පෙබරවාරි දක්වා කාලය ඇතුළත වෙබ් අඩවිය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව ඔහු 220 වන ස්ථානයට පත්ව තිබේ. රාජපක්ෂ පවුලේ ඥාති පුත්‍රයෙකු වන නිපුණ රණවක මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වේ.

කොහොම නමුත් නිපුණ මාතරින් අංක 1ටම එන්න මාතර තරුණියන්ගේ ජන්දය විශාල රුකුලක් වූ බව රටම දන්නා කරුණක්. සරලවම කිව්වොත් මාතර තරුණියන්ගේ ක්‍රෂ් එක විදිහට අපිට නිපුණව හඳුන්වන්න පුලුවන්.

කොහොම නමුත් නිපුණගේ දෙමව්පියන්ට අමතරව ඔහුගේ බිරිඳ නිරන්තරයෙන් ඔහුගේ අසලින් හිඳ ඔහුගේ ශක්තිය වන බව අපට දැකගන්නට ලැබුණා. කවුරුවත් වැඩිය දැකලා නැති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ සුන්දර බිරිඳගේත් ඔහුගේත් සොඳුරු ජායාරූප පෙළක් අද අපි ඔබට ගෙන එන්නට හිතුවා. එම ජායාරූප පෙළ පහළින් බලන්න.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button