custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ගොඩක් ලස්සන නිසා සමහරු අයුතු වාසි ගත්තු වෙලාවත් තිබුනාලු – ජනප්‍රිය නිලි ශෂිනි හංසිමා

custom_html_banner1
Spread the love

බොහෝ දෙනෙකු ඇයව හඳුනන්නේ නැති වුනත් ශෂිනි කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිලියක්. ඉතින් අද අපේ මේ කතාබහ ශෂිනි හන්සිමා ගැන. මේ වනවිටත් ඇය බොහෝ ටෙලිනාට්‍ය වලට රංගනයෙන් දායක වෙලා තියනවා. සමහර විට ඔබ රුපවාහිනිය ඔස්සේ දැකලත් ඇති. එමෙන්ම “මැටි කඩුලු” කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස සිටින්නේත් ඇය. ඇය කලාවට ඇවිත් දැන් වසර තුනක් පමණ වෙනවාලු.

ඉතින් එවැනි කෙටි කාලයකින් ශෂිනි ලංකාවේම සියලුදෙනාම හඳුනන ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. ඒ වගේම රඟපාන්න තියන ආසාවට ලැබෙන හැම චරිතයක්ම ඒ කාලේ කරාලු. ඉන් පස්සේ තමයි ඇයගේ දක්ෂතාවය හඳුනාගෙන ප්‍රධාන චරිතයක් ඇයට බාර දෙන්නේ. ඉන් පස්සේ තමයි කුමාරි චරිතය තුලින් ඇය ජනතාව අතරට යන්නේ. හොඳ අවස්ථාවක් කියලත් කියන්න පුළුවන්. අනික මට ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙකු එක්කම රඟපාන්නත් කියල ඇය කියනවා. ජයසේකර අපොන්සු, සරත් කොතලාවල සහ මෙලනි අසෝකා වැනි ප්‍රවීණයින් වගේම අනුරාධා එදිරිසිංහ වගේ අපේ පරපුරේ අයත් එක්ක තමයි ඇය එහි රඟපාන්නේ.

නමුත් කෙතරම් ජනප්‍රිය වුනත් ඇය ලිනියක් වෙන්න බලාගෙන ක්ෂේත්‍රය ආපු කෙනෙක් නෙවෙයි කියලයි ශෂිනි කියන්නේ. ඇය මුලින්ම මෝස්තර නිරූපිකාවක් වශයෙන් තමයි කලාවට එන්නේ. ඒ වගේම ඇය ක්‍රයිම් සීන්, නෝ පාර්කින්, ක්වීන් වගේ නාට්‍යවල රංගන දායකත්වය ලබා දීලා තියනවා. එහෙම අවස්ථාවක් ලබා දුන් සියලුම අධ්‍යක්ෂවරුන්ට ස්තුති කාරනාව අකියාලත් ඇය කියනවා.

ඒ විතරක් නෙවෙයි සතයක්වත් ගන්නැතුව මම ෆොටෝ ෂූට්වලට සහභාගි වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියනවාලු. ඒ විතරක් නෙවෙයි සමහරු ශෂිනිගේ ලස්සන රුව භාවිතයෙන් එහෙම අයුතු වාසි ලබා ගත්තු අවස්ථාවලුත් තියෙනවාලු. නමුත් ඇයට මේ වෙනකන් කිසිම කටකතාවක් හැදිලත් නැහැලු. ඉදිරියටත් ජනප්‍රිය වෙන්න කියලා අනවශ්ෂ්‍ය දේවල් කරන්න යන්නේ නැහැ කියලා ඇය අදහස් දක්වනවා.

Courtesy – Newsfourtytimes 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button