custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඈත් වුණු නිපුනිකා කඩවසම් සැමියා සමග ගෙවන සුපිරි ජිවිතේ

custom_html_banner1
Spread the love

ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිපුණිකා හේවාගමගේ කියන්න. නමුත් අපිට නිපුනිකා අලුත්ම නිර්මාණ වලින් මෑතක දී දැක ගන්නට ලැබුණේ නැහැ.

කොහොම හරි ආදරේ කරලා තමන්ගේ අනාගත සහකරුවා සමග විවාහ ජීවිතයට ඇතුළත් වුණු නිපුනිකා මේ වන විට සමග සුන්දරව විවාහ ජීවිතය ගත කරනවා කියලා තමයි දැනගන්න ලැබුණනේ. ඉතිං විවාහ ජීවිතයත් එක්ක රංගනය ජීවිතයෙන් යම්තාක් දුරකට ඈත් වුණු නිපුණිකා හේවාගමගේ තමන්ගේ සුන්දර විවාහ දිවිය මේ ආකාරයට තමයි කියලා තියෙන්නෙ.

නිපුනිකා ඔයාගේ ජීවිතයට ලැබුණු හිමිකාරයා ගැන ඔයාට ආදරෙ කරන හැමෝටමත් දැනගන්න කියමුද බලන්න.
ඇත්තම කිව්වොත් මගේ සැමියා වන ලහිරු ගේ නැගණියගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ගීතයක් ගා ගායනා කරලා තිබුණා.

ඉතින් ඒ වැඩ වලදි තමයි මට මුලින් මුනගැහුනේ.කොහොමහරි අවුරුද්දක් විතර සම්බන්ධයකින් පස්සේ තමයි අපි විවාහ වෙන්න තීරණය කළේ.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button