custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

මේ දිනවල සමාජ මධ්‍යයේ අවධානයට ලක්වුණු ආදරණීය යුවල

custom_html_banner1
Spread the love

වර්තමානය වන විට පොටෝ ග්‍රැෆි කියන දේ නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා තියනවා. මීට කලකට ඉහතදී නම්. මෙය යොදාගත්තේ විශේෂම අවස්ථා කිහිපයකදී පමණයි. එනම් මංගල උත්සව සඳහා තමයි වැඩි වශයෙන්ම භාවිතා කලේ. නමුත් අද වෙද්දී බොහෝ දෙනෙකුගේ උපන්දින සාද, විවහා සංවත්සර, විවාහයට පෙර සහ පසු වගේම බොහෝ ජනප්‍රිය අය යන එන ස්ථාන වලට පවා චායාරූප කරුවන් එක්ක ගිහින් පොටෝ ශුට් කරනවා.

සමහර පොටෝ ශුට් නම් දැක්කත් එපාවෙන ඒවාත් තියනවා. ඒ අතරේ වටිනා දේවල් වගේම ආදරණීය හැඟීමක් ඇතිවෙන ලස්සන චායාරූපත් දකින්න ලැබෙනවා. එවැනි අලුත් දෙයක් දුටු ගමන් එය සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම දැන් සාමාන්‍ය දෙයක්. හොඳ දෙයක් වුනත් නරක දෙයක් වුනත් සමාජ මාධ්‍ය වලින්නම් එය සඟවනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් පසුගිය කාලයේදී විවිධ පොටෝ ශුට් මේ විදියටජනප්‍රිය වුනා.

ඒ වගේ තවත් සුන්දර දසුන් පෙළක් අපට දැකගන්න ලැබුනේත් මුහුණු පොත මගින්මයි. ලංකාවේ තරුණයෙක් සහ විදේශීය තරුණියකගේ සුන්දර දසුන් කිහිපයක් තමයි මේ විදියට බොහෝ දෙනා අතරේ හුවමාරු වෙන්නේ. ඒ නිසා අපි හිතුවා එහි සම්පුර්ණ දර්ශන පෙළ ගෙන එන්නට, ඉතින් මෙය ඉතාම ලස්සන චයරුප පෙළක්. මේ ආකාරයට ලස්සනට චායාරූපකරණය කරලා තියෙන්නේ Nadeesha Gamaarachchi Photography විසින්. ඒ වගේම මෙය අපට දකින්න 2WINS Studio තුලින්.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button