custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පස් දරු මවක් නිවසේදීම කොරෝනාවට බිලිවෙයි

custom_html_banner1
Spread the love

බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස  අවුරුදු 93ක පස්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

මෙම පස්දරුමව බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ස්නායු රෝගයෙන් පෙලි ඇති අතර නිවසේ දීම මියගොස් ඇත. මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි ඇයට කොවිඩ් වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.ො

මියගිය පස්දරුමවගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකරණු  ලැබිය.ෙ

පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  ජානකි වර්ෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරණු ලැබිය.‍ෙ

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කළාය

 

Source – Gossiplankanews.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button