custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පවිත‍්‍රාට සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලයි – ජනපතිටත් ලියුමක්

custom_html_banner1
Spread the love

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පිටපතක් සහිතව සෞඛ්‍ය ඇමතිනිය වෙත මෙම ඉල්ලීම ලිඛිතව යොමු කර තිබේ.

තම සංගමය ඉදිරිපත් කරන චෝදනා සැලකිල්ලට ගෙන ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Source – Lankatelegraph.info

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button