custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

නූඩ්ලස් එකකට, චොක්ලට් එකකට ජීවිතේ උගස් කරපු මිනිස්සු – ඇයි මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ..?

custom_html_banner1
Spread the love

කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පි පි රී මකට ද ලක්වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තවදුරටත් ගි නි ගනිමින් පවතින අතර ඉන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළ තීර වෙත ගොඩ ගැසෙමින් පවතී.

කොළඹ වරාය ආසන්නයේ ගි නි ගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු නෞකාවේ කන්ටේනර් ගි නි ගැනීමෙන් පසු එම කොටස් වෙරළාසන්න ප්‍රදේශ වලට ගොඩ ගසා ඇත. එමෙන්ම වෙරළ තීරයේ බොහෝ ප‍්‍රදේශවල යම් කළු පැහැ ද්‍රව්‍යයක් ද තැන්පත් වී තිබේ.

මෙම ගි න්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර එය මැඩපැවැත්වීමට නොහැකි වූවොත් ගැඹුරු දියඹ වෙත ඇදගෙන යාමට බලාපොරොත්තු වෙයි. පානදුර සිට හලාවත දක්වා වෙරළාසන්න ජනතාව වෙරලට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දී තිබුණද බොහෝ ප්‍රදේශවල ජනතාව එම භාණ්ඩ සහ ද්‍රව්‍ය එකතු කරන අයුරු දැකගත හැකි වේ.

මීගමුව, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ඒවා ගොඩ ගසා තිබේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button