custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හැම වැඩක්ම අතෑරලා දාලා රටම හොයපු ශනුද්‍රිගේ ජායාරූප පෙළ එලියට (EXCLUSIVE)

custom_html_banner1
Spread the love

අද වන විට ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතරේ සිටින කෙනෙක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඉතින් ඇය පිළිබඳව දැනගන්න ඇයගේ අලුත් තොරතුරු ගැන සොයා බලන්නට ශනුද්‍රිගේ රසික රසිකාවියන් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා තමයි ඇයගේ අලුත් දෙයක් ආපු ගමන්ම අපි ඒ ගැන සොයලා බලලා ඔබට ගෙන එන්නේ.

පසුගිය කාලයේත් ඇයගේ නවතම ජායාරූප පෙළක් නිසා ශනුද්‍රි ගැන ගොඩක් කතාබහට ලක් වුනා. සමහර අය නම් කියන්නේ. ශනුද්‍රි ලංකාවේ සමහරක් තරුණයින්ගේ සිහින කුමරිය කියලා. ඒ ගැන ඉතින් විවිධ අයගේ විවිධාකාර අදහස් තියනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙන විදියට ශනුද්‍රිගේ ලස්සන චායාරූප අරගෙන බොහෝ දෙනාගේ දුරකථන වල තියාගෙන ඉන්නවාලු ඇයව මතක් වෙන්න.

ඔන්න එහෙනම් ඇයගේ රසිකයින්ට අලුත් ආරංචියක් ගෙනෙමින් ශනුද්‍රිගේ නවතම චායාරූප කිහිපයක් නැවතත් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙනවා. ඒ ගැන දැනගන්න සහ එම පින්තූර කිහිපය නරඹන්න ඔබ සැමදෙනාම කැමැත්තෙන් ඉන්නේ කියලා අපි දන්නවා. ඒ නිසාම තමයි අපි මෙම සුන්දර චායාරූප විස්සක් අරගෙන ආවේ.

ඒ විදියට ඇය ගැන කතාකරදී ශනුද්‍රි මේ දිනවලත් රුපවාහිනී ටෙලිනාට්‍ය තුලින් දකින්න අවස්තාව ලැබෙනවා. ඇය පසුගිය කාලයේ නුවර එළියේ තමයි ඉඳලා තියෙන්නේ. මොකද හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ රූපගතකිරීම් වලට තමයි ඇය ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව වෙළඳ දැන්වීම් සහ නිරූපන වැඩ කටයුතුන් ඒ සමඟම කරගෙන යනවාලු.

එමෙන්ම නර්තනයටත් ඇය බොහොම දක්ෂ කෙනෙක් කියලා හැමෝම දන්නවා. සුලු පිරිසක් විසින් ඇයගේ අඩුපාඩු කියනවා වගේම බොහෝ දෙනෙකුගෙන් ශනුද්‍රිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ශනුද්‍රිගේ සමාජමාධ්‍ය ගිණුම් වලත් ඇයගේ නව චායරුප දවසින් දවස පලවෙනවා. ඒ වගේ නවතම දර්ශන කිහිපයක් තමයි අද අපි ගෙන ආවේ.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button