custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තරුණියන්ගේ සිහින මාළිගා කඩාවැටෙයි – ලංකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක අර්ජුන කමලනාත් සුරූපී බිරිඳ අමීෂා සමග ගෙවන ජීවිතේ

custom_html_banner1
Spread the love

කාලයක් ලංකාවේ කළා කටයුතු වලට නැතිවම බැරිවුණු චරිතයක් තමයි අමීෂා කාවින්දි කියන්නේ. ඇය මීට කාලයකට කලින් අංක එකේ ජනප්‍රිය නිලියක්. ඒ වගේම ඇය නර්තන ශිල්පිනියක්. ඇය රංගනයට පිවිසෙන්නට පාර හැදෙන්නේ මේ නර්තනය තුලින්මයි. ඉන් පසුව ඇය ලංකාවේ සිනමාවට පැමිණීමත් සමග අමිෂා කියන චරිතය ලංකාවේ ජනප්‍රිය නිලියක් බවට පත් වෙනවා.

ඒ වගේම ඇය නිලියක් විදියට ජනප්‍රිය වීමත් එක්ක විවිධ කට කතාත් නිර්මාණය වුනා. ඒ වගේම ඇය ජෝතිපාල මහත්මයගේ ගීත කැරොකේ පටයක නර්ථනයෙන් දායකවුණා. ඉන් පසුව ඇයට චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබෙනවා.

ඒ විදියට කලාවට පැමිණ හැමදෙනාගේම ආදරය දිනාගත් අමිෂා විවාහා වෙනවා. ඇය විවාහා වෙන්නෙත් රටම හඳුනන සිනමා නළුවෙක් එක්ක. අර්ජුන් කමලනාත් එක්ක ඇය විවහා වෙනවා. ඒ වගේම අමිෂා රඟපෑ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවෙත් අර්ජුන් විසින්.

ලංකාවේ තරුණින්ගේ ක්‍රෂ් එකක් විදිහටත් අපිට අර්ජුන්ව හඳුන්වන්න පුලුවන්. ඒ විදියට ලංකාවේ රසික හදවත් දිනාගත් අර්ජුන් කමලනාත්ගේ ආදරණීය බිරිඳ  සහ ඔහුගේ ජායාරූප කිහිපයක් පහළින් බලන්න ඔයාලට පුලුවන්.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button