custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා – සංගීතේ අසේනිගේ හිත ඉල්ලා තරුණයින් දහස් ගණන් පෝලිමේ

custom_html_banner1
Spread the love

සංගීතේ ටෙලිනාට්‍යයේ අසේනි කිවුවම දැන් නොදන්නා කෙනෙක් නැහැ. ඒ තරමටම ඒ චරිතය මේ වන විට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළදගෙන තියනවා.නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. 1998 ජනවාරි 12 වන දින උපත ලද ගීත්මා බටහිර පළාතේ හෝමාගම ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉන්නේ.

කොහොම නමුත් සමාජ මාද්‍ය තුල කා අතරත් අතිශයින් කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනියගේ අලුත්ම කලා කටයුතු වගේම ඇගේ පෞද්ගලික ජීවිතේ ගැනත් අපි ඇය සමඟ කතා කලා. මේ දවස් වල වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නේ සංගීතේ ටෙලිනාට්‍යත් එක්ක තමයි. නාට්‍යයේ රූගත කිරීම් දිගටම කෙරෙනවා. ඒ වගේම වෙළඳ දැන්වීම් වෙනුවෙනුත් කාලය වෙන් කරලයි තියෙන්නේ. ඇත්තම කිවුවොත් මම රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා ටික කාලයක් වෙනවා. හොඳ නිර්මාණයක පෙන්න ඉන්න තමා මම කැමති. ගොඩක් නිර්මාණ භාරගෙන හැමදේම පටලවාගෙන කරන්න මම කැමති නෑ. මම නිදහසේ ජීවත් වෙන්නයි කැමති.

ඇත්තටම වසංගත කාලේ තමයි මම ප්‍රේක්ෂකයන්ට වැඩිපුරම ලං වුනේ. මොකද අපේ කාර්යබහුලත්වයත් එක්ක අපිට ප්‍රේක්ෂකයන් එක්ක කතා කරන්න ඉඩ ලැබෙනවා අඩුයි. ඉතින් ලැබුන විවේක කාලේ ප්‍රේක්ෂකයන්ට කතා කරන්න. සමාජ මාධ්‍ය වලින් දක්වන ප්‍රතිචාර වලට ඔවුන්ටත් ප්‍රතිචාර දක්වන්න පුළුවන් වුණා. ගොඩක් අය අසේනි නැත්තේ ඇයි, නාට්‍ය දිගටම නවතිනවද, අසේනිව ආයේ දකින්න ලැබෙන්නේ කවද්ද කියලා අහන්න පටන් ගත්තා.

වෙනදාට වඩා ඒ කාලේ වැඩිපුරම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය වගේම ප්‍රතිචාරයන් ලැබුණා. සංගීතේ ටෙලිනාට්‍ය නිසා හැමෝම ආදරය කරන චරිතයක් වෙන්න මට පුළුවන් වුණා. මම එක රාමුවකට කොටු වෙලා නැහැ. සංගීතේ තුල තියෙන්නේ ආදර කතාවක්. මම මිට කලින් නීල පබළු ටෙලිනාට්‍යයේ දුෂ්ට චරිතයක් කලේ. පාරේදී උනත් බොහෝ දෙනෙක් මාව හදුනාගෙන කතා කරන්න ගත්තහම ඔයා කොච්චර හොඳ වෙලාද නපුරු චරිත බාර ගන්නේ ඇයි කියලා අහනවා.

ඒ නපුරු වැඩ වලටනම් මුනට දෙකක් දෙන්න හිතෙනවා කියලා කියනවා. හැබැයි සංගීතේ ටෙලිනාට්‍යයේ අසේනිගේ චරිතයට මට ඍනාත්මක ප්‍රතිචාරයන් ලැබුණේ නැහැ. බොහොදෙනාගෙන් ආදරය ලැබුනා. මාව වට්ටන්න ගොඩක් අමරුයි. ගීත්මා බණ්ඩාර බ්‍රෑන්ඩ් එකක් විදිහට තියා ගන්න තමයි මම වැඩ කරන්නේ. විශේෂ අය ගොඩක් මට ආදරේ කරනවා කියාලා හිතෙනවා. එත් මම තාම එක තැනක නතර වෙලා නැහැ.. මට තවම අවරුදු විසි දෙකයි. ඒ නිසා ඒ ජිවිතයට යන්න හදිස්සියක් නැහැ. ඉතින් එහෙමයි ගීත්මාගේ විස්තර ඇය අපිට කිවුවේ.

කොහොම වුණත් අපිට නම් වැඩිදුරටත් අරංචි වුණ විදිහට නම් ගීත්මාගෙන් ආදරය ඉල්ලා තරුණයින් දහස් ගණනින් ඇය පසුපසින් එන බවයි. ඉන්ස්ටග්‍රෑම් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස තරුණයින් දහස් ගණනක් ඇය වෙත යෝජනා එවන බවයි වාර්තා වුණේ.. ඉතින් මේ නැගී එන නිළියගේ ලස්සන ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්න පුළුවන්.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

06

 

 

07

 

 

08

 

09

 

10

 

11

 

12

 

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

32

 

33

 

34

 

35

 

36

 

 

37

 

38

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button