custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

විදුලි ඉල්ලුම ඉහළට

custom_html_banner1
Spread the love

රට පුරා පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එදිනෙදාට අවශ්‍ය විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව පැවසේ. මේ පිළිබඳ සඳහන් කරමින් විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම ඉල්ලුම තව දුරටත් වැඩි වනු ඇති බවයි.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button