custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පුද්ගලික රෝහලෙන් පළාගිය ආසාදිතයා සෙවීමට මහජන සහාය පතයි

custom_html_banner1
Spread the love

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයකු ඊයේ දිනයේ දී පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

ඊයේ සවස් කාලයේදී මෙසේ පලාගොස් තිබෙන්නේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාස් නැමති අයෙකු බවයි.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ලදොත් ‘ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718591579 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button