custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනා සිරුරු ආදාහනයට කාඩ්බෝඩ් මිනී පෙට්ටි ඇවිත් – වියදම 10,000යි (VIDEO)

custom_html_banner1
Spread the love

ලංකාවේ පළමු වතාවට මළසිරු’රු බහාලන ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වවලින් තැනූ පෙට්ටියක් හදුන්වා දීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව පියවර ගෙන ඇත.

පරිසර හිතකාමී ලෙස සකස් කොට ඇති මෙම පෙට්ටියට සෞඛ්‍ය අංශවලින්ද අනුමැතිය හිමිව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අද දිනයේදී පළමුවරට කොරෝනා මළසිරු’රක් එවැනි පෙට්ටියක බහා ආදාහනය කොට ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් ලී පෙට්ටියක් රුපියල් 30,000 සිට ලක්ෂය දක්වා මිල ගණන්වලට පැවතියද මෙම කාඩ්බෝඩ් පෙට්ටිය රුපියල් 10,000කට මිල කොට ඇති බවද පැවසේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button