custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මෙරට කොවිඩ් මරණ 1269 දක්වා ඉහළට

custom_html_banner1
Spread the love

තවත් කොවිඩ් මරණ 28ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1,269ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button