custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටම මවිතයට පත් කරමින් සඳනි ප්‍රනාන්දුට සමාන රූපයක් ඇති ටික්ටොක් කුමරියක් දිවයිනෙන් හමුවෙයි

custom_html_banner1
Spread the love

ලංකාවේ බොහෝ දෙනා වගේම තරුණ තරුණියක් අතර ගොඩක්ම ජනප්‍රිය චරිතයක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තරුණ පරම්පරාව නම් සඳනි ගැන දන්නවා. විශේෂයෙන් තරුණියින්ගේ ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් රංගන ශිල්පිනියක් අතරින් මුල්ම තැනක තමයි සඳනි ඉන්නේ.

ඇයගේ ලස්සන පෙනුමට තමයි බොහෝ දෙනා කැමති. දකින ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්නා සුලු සුන්දර පෙනුමක් තමයි ඇයට තියෙන්නේ. ඒ නිසා සඳනි ගැන කතාරන්නත් බොහෝ දෙනෙකු කැමතියි. ඒ නිසාම තමයි හැමදෙනාම වගේ ඇය ගැන කියන කතා සොයන්නේ. ඒ විතරක් නෙවෙයි අපි කලින් කිව්වා වගේම සඳනිගේ හැඩ රුව තියන තවත් තරුණියක් හමුවුනාම ඒ ගැන දැනගන්නත් වගේම චායාරූප බලන්න ගොඩක් දෙනා කැමැත්තෙන් සිටිනවා කියලා අපි දන්නවා.

ඒ නිසා තමයි අපි ඔබ වෙනුවෙන්ම මෙය අරගෙන ආවේ. අපි මීට කලිනුත් ඒ වගේ ලස්සන තරුණියක් ගැන පුවතක් ගෙන ආවා, ඇය තමයි නිමේෂා ජයරත්න කියන ජනප්‍රිය නිරුපන ශිල්පිනිය. දැන් අපි කියන්නට සුදානම් වෙන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන තමයි. ඇයත් නිරුපන ශිල්පිනියක් වශයෙන් වගේම නර්තන ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා.

ඇය තමයි අමාෂා නම කියූ සැනින් බොහෝ දෙනා නොදන්නවා වුනත් අමාෂා කියලා කියන්නේ නිරූපන ක්ෂේත්‍රය තුල ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඒ විතරක් නෙවෙයි අපි පෙර පැවසු පරිදිම නර්තනයෙනුත් දක්ෂ තරුණියක්. ටික් ටොක් තුලින්ද ඇයව ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා.

ඉතින් ඇය දුටු සැනින් අපටත් සිතුනා අමශාගේ පෙනුමත් ටිකක් සඳනිගේ පෙනුමට සමානයි කියලා. නමුත් ඒ ගැන ඔබගේ අදහස නම් අනිවාර්යයෙන්ම දැනගන්න අපි කැමතියි. ඒ නිසා ඔබ මෙය බලලාම කියන්න අමාශාගේ පෙනුම මොන වගේම දකිලා. අපි ඇයගේ සුන්දර ජායාරූප කිහිපයක්ම අරගෙන ආවා.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button