custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මට අවුරුදු 27ක් වෙනකම් අපි කුලී නිවෙස් 14 ක පමණ ජීවත් වුනා

custom_html_banner1
Spread the love

හැඩකාර නිළි දූවරු තිදෙනෙකු සිටින ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය වූ දිනක්ෂි ටෙලි කලාව ඔපවත් කළ කදිම තාරකාවක්. මුහුණු පොතෙහි දිනක්ෂි පිරිවරා සිටින අනුගාමිකයන් පිරිස ලක්‍ෂ ගණනක්.

මගතොට හමුවන ප්‍රේක්‍ෂකයිනට ඉතාම නිහතමානීව මුහුණ දෙන අහිංසකාවියක ලෙස කා අතරත් ප්‍රකටයි. ඒ විතරක් නෙවෙයි, නිතරම සමාජ මාධ්‍ය හරහාත් ඇයට අලුත් පුවත් මැවීමේ හැකියාවක් ද තිබෙනවා.

අදත් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සං’වේදී සටහනක් තබා තිබු‍ණේ මෙලෙසින්.

“මේ පිංතූරය අපිට ගොඩක් වටිනවා. පවුලක් විදියට අපේම ගෙදරකට අපි ගියේ 2017 අවුරුද්දෙ. දැන් අවුරුදු 4 ක් වෙනවා. මට අවුරුදු 27ක් වෙනකම් අපි කුලී නිවෙස් 14 ක පමණ ජීවත් වුනා. මං මේක ඕගොල්ලො එක්ක බෙදාගන්න හිතුවෙ මෙන්න මේ නිසයි. ඕගොල්ලො අපි හැමෝම ජීවිතේ විවිධ අවස්ථාවන් වලදී අමාරු කාල පරිච්ඡේද පහුකරනවා. නමුත් වැදගත්ම දේ තමයි ඒ කාල වලදී අපේ හීන අත් නොහරින එක. අපේ හොද ගතිගුණ පවත්වගන්න එක. මහන්සිවෙලා වැඩ කරන්න. ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න.”

01

custom_html_banner1

02

03

04

05

06

07

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button