custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

මෙච්චර එපා කියද්දීත් කොරෝනා නීති කඩා ප්ලේන් එකක වෙඩින් එක අරන් (VIDEO)

custom_html_banner1
Spread the love

කොරෝනා වසංගතය හේතුවෙන් සියලු උත්සව අවලංගු කොට තිබියදී එම නීති මගහරිමින් විශාල මංගල උත්සවයක් ගුවන් යානයක් තුළ පැවැත්වූ පුවතක් වාර්තා වී ඇත.

මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය වී ඇති ඉන්දියාවේ, මදුරෙයි හි යුවළක් මෙසේ ඔවුන්ගේ විවාහය ගුවනේදී සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම යුවළ මුදල් ගෙවා ගුවන් ගමනක් වෙන් කරවාගෙන (Chartered Flight) මදුරෙයි සිට බෙංගාලුරුව බලා පියාසර කරමින් සිටියදී විවාහ උත්සවය ගෙන ඇති අතර එම ගුවන් ගමන සඳහා යුවළගේ ඥාතීන් සහ මිතුරු මිතුරියන් අනෙකුත් ගුවන් මගීන් ලෙස එකතු කරගෙන ඇත.

අන්තර්ජාලයේ සිඝ්‍රයෙන් මෙම විවාහය සංසරණය වන අතර එක් වීඩියෝවකින් මනාලයා මංගල සූත්‍රය ගැට ගසා ඔහුගේ නව මනාලිය සමඟ ඡායාරූප ගත කරන අයුරු දැකගත හැකිය.

01

02

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button