custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග විවිහා වූ රුවන්ගිගේ සැබෑ ජීවිතය – Photos

custom_html_banner1
Spread the love

රුවන්ගි රත්නායක කියලා කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත කවුරුත් හඳුනන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම වගේ දැකගන්නට ලැබෙන අපේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා. 1988 තමයි රුවන්ගි උපත ලබන්නේ.

ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අපේ ආදරණීය රංගන ශිල්පිනියගේ ආදරණීය සැමියා තමයි නිර්මාල් ගමගේ කියන්නේ. ඉතින් ඔහු අපේ රටේ ඉන්න සුපිරි ව්‍යාපාරිකයෙක් කිවුවොත් හරියටම හරි. හැබැයි දැන්නම් ඇය ඇගේ විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත්වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම සුභා තෙරණියෝ, එතුමයි මෙතුමයි, ජීවිතේ ලස්සනයි, ඩොක්ටර් නවරියන් වගේ සිනමාපට සහා ටෙලි කතා රැසකින්ම අපට හමුවුණු මේ සුරූපී තරුණියට එදා මෙන්ම අදත් බොහෝ රසික පිරිසක් ඒ විදිහටම ආදරේ කරනවා.

ඉතින් අපේ රටේ තවත් හිටපු සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමායි රුවන්ගි. ඉතින් අද අපි හිතුවා මේ සුන්දර කළා කාරිනියගේ සහා ඇය දැන් ගෙවන සුන්දර අපූරු ජීවිතේ ඡායාරූප පෙළක් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් ඒ වගේම රුවන්ගි විවහාවෙලා ඉන්න සුපිරි වියපාරිකයාගේ සහ රුවන්ගිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button