custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

රෂ් චිත්‍රපටයෙන් සිනමාවට ආ සුරූපී නිලි අසංකි ද සිල්වාගේ නවතම හැඩ වැඩ

custom_html_banner1
Spread the love

මිස් ශ්‍රී ලංකා වෙමින් සිනමා ගමන ආරම්භ කළ යෞවනයේ සොඳුරු සිනමා පටයක් තුළින් කලා ක්ෂේත්‍රයට පිවිසි තවත් සොඳුරුම හා සුරූපී නිළියක් තමයි අසංකි ද සිල්වා කියලා කියන්නේ. අඩි 5යි අටක් උස අසංකිගේ මෙම ප්‍රථම සිනමා පටය තමයි රෂ් කියන්නේ. ඇය ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ. මුලින්ම ඇය මෝස්තර නිරූපණයට ඇවිල්ලා 2013 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා වුණාම ලැබෙන හොඳ ප්‍රතිචාර නිසා තමයි කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. රෂි චිතරපටය ඇයට ලැබුණ හොඳ අවස්ථාවක්. ඇය පුංචි කාලෙ ඉදන්ම වගේ රහස් පරීක්ෂක කතා බලන්න ආස නිසා රහස් පරීක්ෂිකාවක් වෙන්න ආසාවකුත් තිබිල තියෙනවා.

තරුණ අවදියට එද්දි ඇය නැටුම් ගුරුවරියක් වෙන්න ආසාවෙන් හිටියත්හ් ඇගේ උසත් එක්ක ඇගේ යාළුවෝ උබට නිරූපණ ක්ෂේත්‍රය තමයි ගැළපෙන්නේ කියූ නිසා ඇයට කලාවට එකතුවෙන්න ආසාවක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම අපිට දැන් නිතරම වගේ ඇයව විවිධ නිර්මාණ, ගීත රූප රචනා හා ෆොටෝ ෂූට් හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ ඇයගේ නවතම හැඩවැඩ පිරුණ ඡායාරූප එකතුවක්.

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button