custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සියලු සුරාසැල් ජුනි 07 දක්වා වසා දමයි

custom_html_banner1
Spread the love

දිවයිනේ සියලුම සුරාසැල් ලබන ජුනි මස 07 දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම සදහා මේ වන විට පනවා ඇති සංචරණ සීමා ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගත් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button