custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

වසර 103ක් ආයු වැළඳූ’ ගිණිමැල්ලගහ අම්මා’ කොවිඩ් ම’රුවාට බි’ළිවේ

custom_html_banner1
Spread the love

කොවිඩ් නිව්මෝනියාවෙන් අවුරුදු 103ක මවක් මි යගොස් ඇත්තේ රෝහලේදී නොව නිවසේදී බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා liveat8.lk වෙබ් අඩවිය කළ කරුණු විමසීමකදී අනාවරණය කළා.

ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචි මෙම මව මාස දෙකක පමණ කාලයක සිට රෝගී තත්වයෙන් සිටි අතර දින දෙකකට පමණ පෙර උණ රෝගය වැළඳී පෙරේදා (22) දිනයේ මර’ණයට පත්ව තිබෙනවා.

ම ළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේදී PCR පරික්ෂණයකට ලක් කර ඇති අතර ඇයට කොරෝනා ආසාදනය වි ඇති බව එහිදී තහවුරුව තිබෙනවා.

මි යගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (23) අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදුකර තිබුණා.

Source – Live@8

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button