custom_html_banner1
දේශීය පුවත්

බිරිඳට කොරෝනා තිබියදීත් වැඩ ගන්නවා – සැමියා දරු තිදෙනා සමග ඇගලුම් කම්හල ළග වි’රෝධතාවයේ

custom_html_banner1
Spread the love

කිළිනොච්චියේ ඇඟලූම් කම්හලක් ඉදිරිපිට පසුගිය 20 වනදා පියකු සිය කුඩා දරුවන් තුන්දෙනා සමග වි’රෝ ‘ධතාවක් ආරම්භ කොට තිබේ. වි’රෝ ‘ධතාවයේ නිරත පුද්ගලයා කියා සිටින්නේ තම බිරිඳට ඇඟලූම් කම්හල තුළදී කොරෝනා රෝගය වැළඳී තිබුණද ඒ බව නොදන්වා තම බිරිඳගෙන් එහි පාලකයන් වැඩ ගන්නා බවයි. මේ අන්දමට කොරෝනා රෝගය වැළඳුණු 270 ක් පමණ මෙම ඇඟලූම් කම්හලෙන් හමු වී ඇතත් ඔවුන්ට නිවාඩු ලබාදී කම්හල වසා දැමීමට වහාම බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටී.

පොකුරක් බිහිවන්න පෙර කම්හල වසා දමන්න 

මේ අන්දමට කොරෝනා රෝගය වැළඳුණු 270 ක් පමණ මෙම ඇඟලූම් කම්හලෙන් හමු වී ඇතත් ඔවුන්ට නිවාඩු ලබාදී කම්හල වසා දැමීමට වහාම බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටී.

මෙම ඇඟලූම් කම්හලේ පාලකයන්ගේ වරද නිසා නිවෙස්වල ජිවත් වන පුද්ගලයන් කොරෝනා රෝගයෙන් දැ’ ඩි ත’ර්ජ’ නයකට පත්ව සිටින බවද කිලිනොච්චියේ අක්කරායන්කුලම, මීයන්කුලම ගම්මානයේ සිට ඇඟලූම් කම්හල ඉදිරිපිටට පැමිණ වි’රෝ ‘ධතාවයේයේ නිරත වන මොහු ප‍්‍රකාශ කොට සිටී.

Courtesy – Divaina 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button