custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කතරගම කපු මහත්තයෙක් එක්ක විවාහ වුණ හිටපු නිලි භාග්‍යා දැන් ගෙවන ජීවිතය

custom_html_banner1
Spread the love

මීට කාලයකට කලින් ලංකාවේ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් තමයි භාග්‍යා ගුරුසිංහ කියන්නේ. නමුත් දැන්නම් ඇය රසිකයින්ට දැකබලාගන්නට ලැබෙන්නේ නැහැ. විවාහයත් එක්ක ඇය රංගනයෙන් ඉවත් වෙලා. ඒ විතරක් නෙවෙයි දැන් භාග්‍යා දරුවන් දෙදෙනෙකුගේ මවක්.

කළා ක්ශේත්‍රයෙන් ඈත් වෙලා පවුල් ජිවිතයට මුල් තැන දීලා කාලය ගත කරනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි භාග්‍ය වැඩියෙන්ම ජනප්‍රියත්වයට පත්වුණේ ඔබ අප හැමදෙනාම දන්නා ජනප්‍රිය ගීතයක් නිසා. ගායක රොෂාන් ප්‍රනාන්දු විසින් ගායනා කල “ඔයා නිසා හඬලා” ගීතයේ විෂුවල් එකට එකතුවීමත් එක්ක ඇය රටම හඳුනන කෙනෙක් බවට පත්වුනා.

ඒ වගේම භාග්‍යා විවාහ වෙන්නේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙක් සමග. දේවාලේ වැඩ වලදී සැමියා නම් පිලි ජාති ආහාරයට ගන්නේ නෑලු. ඒ වුනත් හස්බන්ඩ් භාග්‍යාට කියලා තියෙන්නේ ඕන දෙයක් කාලා බිලා කැමති විදිහට ඉන්න කියලා. ආදරේකල භාග්‍යා ගුරුසිංහගේ ලස්සන ජායාරූප ටිකක් තමයි මේ.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button